فهرس التراجم

تصفح تراجم معاني القرآن الكريم للعديد من اللغات مع إمكانية البحث والتنزيل

කින්යාර්වන්ඩා පරිවර්තනය - රුවන්ඩා මුස්ලිම් සංගමය

රුවන්ඩා මුස්ලිම් සංගමය විසින් නිකුත් කරන ලදී.

කිරුන්දි පරිවර්තනය - යූසුෆ් ගහීටි

යූසුෆ් ගහීටී විසින් පරිවර්තනය කරන ලදී. අප්‍රිකානු සංවර්ධන පදනම විසින් නිකුත් කරන ලදී.

මූර් පරිවර්තනය - රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානය

රියාද්- රබ්වා හි පිහිටි විදේශිකයින් මගපෙන්වීමේ කාර්යාලය සහ විවිධ භාෂාවන්ගෙන් ඉස්ලාමීය අනතර්ගත සංගමය සමඟ ඒකාබද්ධ වී රුව්වාද් පරිවර්තන මධ්‍යස්ථානයේ පරිවර්තන ඒකකය විසින් මෙය පරිවර්තනය කරන ලදී.

අකාන් පරිවර්තනය - අශාන්ති - හාරූන් ඉස්මාඊල්

අෂ්-ෂෙයික් හාරූන් ඉස්මාඊල් විසින් මෙය පරිවර්තනය කරන ලදී.