سىنگالچە تەرجىمىسى - رۇۋاد تەرجىمە مەركىزى

قۇرئان كەرىم مەنىلىرىنىڭ تەرجىمىسى

رۇۋاد تەرجىمە مەركىزىدىكى بىر گۇرۇپ ئالىملار رىبۋە دەۋەت جەمئىيىتى ۋە ئىسلامىي مەزمۇنلارنى تەمىنلەش جەمئىيىتى بىلەن ھەمكارلىشىپ تەرجىمە قىلغان.

QR Code https://quran.islamcontent.com/ug/sinhalese_mahir

قُلۡ هُوَ ٱللَّهُ أَحَدٌ

(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය.

(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය.

ٱللَّهُ ٱلصَّمَدُ

අල්ලාහ් ස්වාධීන ය.

අල්ලාහ් ස්වාධීන ය.

لَمۡ يَلِدۡ وَلَمۡ يُولَدۡ

ඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය.

ඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය.

وَلَمۡ يَكُن لَّهُۥ كُفُوًا أَحَدُۢ

තවද ඔහුට සමාන කිසිවෙකු නැත.

තවද ඔහුට සමාන කිසිවෙකු නැත.