වාක්‍යය :
1
إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةِ ٱلۡقَدۡرِ
නියත වශයෙන්ම අපි එය බලගතු රාත්‍රියෙහි පහළ කළෙමු.
වාක්‍යය :
2
وَمَآ أَدۡرَىٰكَ مَا لَيۡلَةُ ٱلۡقَدۡرِ
තවද බලගතු රාත්‍රිය කුමක්දැ යි නුඹ ව දැනුවත් කළේ කුමක්ද?
වාක්‍යය :
3
لَيۡلَةُ ٱلۡقَدۡرِ خَيۡرٞ مِّنۡ أَلۡفِ شَهۡرٖ
බලගතු රාත්‍රිය මාස දහසකට වඩා උතුම්ය.
වාක්‍යය :
4
تَنَزَّلُ ٱلۡمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذۡنِ رَبِّهِم مِّن كُلِّ أَمۡرٖ
මලක්වරු හා ආත්මය (ජිබ්රීල්) තම පරමාධිපතිගේ අනුමැතියෙන් සෑම කරුණක්ම ගෙන එහි පහළ වෙති.
වාක්‍යය :
5
سَلَٰمٌ هِيَ حَتَّىٰ مَطۡلَعِ ٱلۡفَجۡرِ
ශාන්තියයි! එය අරුණෝදය උදා වන කාලය තෙක් පවතියි.